ගෝඨා මාධ්‍ය මඟ හැර කොළඹ හතේ ඇමති නිල නිවසකට
ඊයේ මධ්‍යම රාත්‍රියේ(03) දිවයිනට පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම කොළඹ 07,මලලසේකර මාවතේ පිහිටි ඇමති නිල නිවසක් වෙත පූර්ණ ආරක්ෂාව සහිතව ගොස් ඇති අතර ඔහු කිසිදු මාධ්‍යයකට මුහුණ නොදීම ද විශේෂත්වයකි.එමෙන්ම හිටපු ජනපති…









