මෛත්‍රීට කතානායක කම දෙන පොරොන්දුව පිට ශ්‍රීලනිප සහාය ඩලස්ට
මෛත්‍රීට කතානායක කම දෙන පොරොන්දුව පිට ශ්‍රීලනිප සහාය ඩලස්ට හෙට (20) පැවැත්වෙන පාර්ලිමේන්තු ජනපති ඡන්ද විමසීමේදී කිසිදු අපේක්ෂකයෙකුට ඡන්දය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මින් ඉහත ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කළ නමුත් එම…









