පාන් ගෙඩිය රුපියල් 300යි.ඒත් පිටි මිල වැඩි වෙන හේතු හොයා ගන්න බැරිලු
වෙළෙඳපොළෙන් වැඩි මිලකට තිරිඟු පිටි මිලදී ගැනීමට සිදුව ඇති බැවින් ග්‍රෑම් 450 ක් බරැති පාන් ගෙඩියක් රුපියල් 300 කට පමණ අලෙවි කිරීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා කළ…









