ඔන්න අපිත් IMFණය ගන්න උදව් කළා!

ශ‍්‍රී ලංකාවේ සමීප මිත‍්‍රයකු, අසල්වැසියෙකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රධාන කොටස් හිමියෙකු ලෙස, චීනය සෑම විටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සහ අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන ශ‍්‍රී ලංකාවට ණය ආධාර ලබා දීම සම්බන්ධයෙන් දිරිමත් කර ඇති බව සඳහන් කරමින් චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කොට තිබේ. එම කාර්යාලය මෙම නිවේදනය නිකුත් කොට ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ආධාර ලබා දීමට එකඟත්වය පළ කිරීමත් සමඟිනි.

කාලීන පුවත්