සති අන්තයේ කොළඹටත් එක්කම විදුලි කප්පාදුවක්
දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව මෙවර සති අන්තයේ ද ක්‍රියාත්මක කරන බවට ලංකා විදුලි බල මණ්ඩලය පවසයි විදුලි බලාගාර වලට ප්‍රමාණවත් ඩීසල් සහ නැප්තා තොග නොලැබීම ඊට හේතුව බව ද මණ්ඩලය වැඩි දුරටත් දන්වා සිටියි.මෙතෙක් විදුලි…









