සත්ව ආහාර ආනයනයට සැලසුම්
සත්ව ආහාර සඳහා ආනයනය කරන බඩ ඉරිඟු හා සෝයා විවෘත ගිණුම් ක්‍රමවේදයට ආනයනය කිරීමට අවසර ඉල්ලා කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි. දැනට පවතින ආර්ථික ගැටළු හමුවේ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය…









