විමල් ගම්මන්පිල ඇමති පදවි වලින් ඉවතට
වත්මන් රජයේ ප්‍රබල අමාත්‍ය පදවි දෙකක් දැරූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහතුන් අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.ජනාධිපතිවරයා විසින් තව සුළු මොහොතකින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමට නියමිත අතර…









