අධිකරණ නියෝග නොතකා සජබ උද්ඝෝෂණයක
ජනාධිපති වරයාට ඉල්ලා අස්වන්නැයි බලකෙරෙන සමගි ජන බලවේගය විරෝධතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ගේ සහභාගීත්වයෙන් අද(30) පස් වරුවේ පැවැත්විණි. අද පස්වරුවේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් මෙම විරෝධතා පාගමන ආරම්භ වූ…









