වන අලින් ගේ වාසභූමි සංවර්ධන වැඩට දෙන්නේ නෑ
වන අලින් ගැවසෙන ඔවුන්ගේ වාසභූමි වලට අයත් ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා නොදීමට දැඩි තීන්දු තීරණ ගන්නා බව වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. ඇමති වරයා පවසනුයේ වර්තමානයේ මිනිස් අලි ගැටුම…









