භරණ ඝාතනය කළ බවට සැක කෙරෙන පොලිස් කොස්තාපල් ගේ වැඩ තහනම්!
කලාවැව නාමල් උයන සහ ඒ අවට ප්‍රදේශ සිය වාස භවනය කර ගෙන සිටි භරණ ඇතාට විදුලිය සැර වද්දවා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණ නියෝග මත දැනට ඇප මත මුදා හැර සිටින ජයසුන්දර හේරත්…
කලාවැව නාමල් උයන සහ ඒ අවට ප්‍රදේශ සිය වාස භවනය කර ගෙන සිටි භරණ ඇතාට විදුලිය සැර වද්දවා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණ නියෝග මත දැනට ඇප මත මුදා හැර සිටින ජයසුන්දර හේරත්…
නව ගාස්තු ලැයිස්තුව බස් රථ තුළ ප‍්‍රදර්ශනය කිරීම අනිවාර්ය කෙරේ බස් ගාස්තු සංශෝධනයත් සමඟ නියමිත බස් ගාස්තුව සම්බන්ධයෙන් මගීන් සහ බස් කොන්දොස්තරවරුන් පැන නැඟී ඇති ගැටළු හා මගීන්ට සිදුවන අපහසුතා දුරලීම පිණිස සංශෝධිත නව ගාස්තු…
සංචාරය කල් දමන ලෙස කළ ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඉල්ලීම නොතකා චීනය ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය වෙත මිසයිල නිරීක්ෂණ සහ ලුහුබැඳීමේ නෞකාවක් දිගටම යාත්‍රා කරවන බව ඉන්දීය ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බැලස්ටික් මිසයිල ලුහුබැඳීමට පවා…
දැනට පවත්නා විදුලි බිල 75% ක් දක්වා උපරිමයකට යටත්ව විදුලි බිල ඉහල දැමීමට සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි.ඒ අනුව කාණ්ඩ කිහිපයක්…
යුවාන් වැන්ග් 5 චීන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම වැඩිදුර උපදේශන ලබා ගන්නා තෙක් දින නියමයක් නොමැතිව කල් දමන්නැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයෙන් කළ ඉල්ලීමට චීන විදේශ කටයුතු අමාත්‍යංශය දැඩිව…
ඉදිරි දින දහය ඇතුලත ඉන්ධන රැගත් තවත් නෞකා දෙකක් දිවයින ළගා වීමට නියමිතය. ඒ අතරින් පෙට්‍රල් මෙට්‍රික් ටොන් තිස් එක් දහසක් රැගත් නෞකාවක් මේ සතිය තුළ දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.මේ වන විට දළ වශයෙන්…
ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය මූලික කරගත් ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සහ වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් “ජාතික විරෝධතාව” යන තේමාව යටතේ සංවිධාන කෙරෙන උද්ඝෝෂණ මාලාවක් අද (9) රට පුරා ප්‍රධාන නගරවලදී පැවැත්වේ.ඒ ආණ්ඩුව සිදු…
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අද(09) පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී නොවීමට ජනතා විමුක්ති පෙරමුණ ඊයේ පස්වරුවේ තීරණය කර ඇත.සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වන තම පක්ෂයේ යෝජනා ජනාධිපතිවරයාට ලිඛිතව යොමු කරන…
බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතුව නම් කණ්ඩායම් කිහිපයක සහභාගීත්වයෙන් හෙට (09) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.…
ලිට්‍රෝ සමාගම කල් ඇතිව නිවේදනය කළ අන්දමට අද(08) මධ්‍යම රාත්‍රියේ ක්‍රියා සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහත දමා තිබේ.ඒ කිලෝග්‍රෑම් 12.5 – රුපියල් 246කින්,කිලෝග්‍රෑම් 5 – රුපියල් 99කින්,කිලෝග්‍රෑම් 2.3 – රුපියල් 45කින් වශයෙනි.
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes