ශ්‍රී ලංකාවේ මුල් වරට දුඹුරු සීනි කඩ
ශ්‍රී ලංකාවේ මුල් වරට දුඹුරු සීනි අලෙවි සැල් ජාලයක් ඊයේ (11) නුගේගොඩදී ආරම්භ කෙරිණි. ඒ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සංකල්පයක් අනුව ය.ලංකා සීනි සමාගම මඟින් මෙම අලෙවි සැල් ජාලය පිහිටුවා ඇත්තේ…









