ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ
කාලීන පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

කපිල විජේගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව නම්කර තිබේ. හිටපු ක්‍රීඩකයින් වන අමල් සිල්වා , බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වැනීසා ද සිල්වා මහත්මිය නව කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්

අධික වර්ෂාවත් සමග ගම්පහ, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, අදියර දෙක යටතේයී. රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද,…

සුළු ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

සුළු ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම්

අධික වර්ෂාවත් සමග අත්තනගලු ඔය, කැළණි හා කළු ගංගා සඳහා සුළු ගංවතුර පිළිබඳ අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි පැය 24 බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි. ඒ…

රටේ භයානක ආර්ථික අර්බුදයක්;වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවන්න
කාලීන පුවත්

රටේ භයානක ආර්ථික අර්බුදයක්;වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවන්න

රට නැවතත් මුහුණ දී ඇති භයානක ආර්ථික අවදානම හමුවේ ඊට හදිසි ජාතික විසඳුම් සකස් කිරීම සඳහා වහාම සර්වපාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටී.ඊයේ (21) පැවැති…

රජය ඉතිරි කළ දැවැන්ත ධන සම්භාරය ජනතා සුවපහසුවට යොදවනවා
කාලීන පුවත්

රජය ඉතිරි කළ දැවැන්ත ධන සම්භාරය ජනතා සුවපහසුවට යොදවනවා

වත්මන් රජය විසින් ගතවූ වසර එකහමාරක කාලය තුළ ඉතිරි කරන ලද අති විශාල ධන සම්භාරය මේ වනවිට රටේ ජනතාවගේ සුවපහසුව සහ සුභසාධනය වෙනුවෙන් උපරිමයෙන් යොදවමින් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා…

තායි කුමරියගේ සෞඛ්‍ය තත්ත්වය අතිශය බරපතළ අතට
කාලීන පුවත්

තායි කුමරියගේ සෞඛ්‍ය තත්ත්වය අතිශය බරපතළ අතට

වසර තුනකට ආසන්න කාලයක් සිහිසුන් තත්ත්වයේ පසුවන තායිලන්තයේ බජ්‍රකිටියාබා කුමරියගේ සෞඛ්‍ය තත්ත්වය, ශරීරයේ අවයව කිහිපයක හටගෙන ඇති බහුවිධ ආසාදන හේතුවෙන් බරපතළ ලෙස නරක අතට හැරී ඇති බව තායි රාජකීය මාළිගාව නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ…

වාහන අංක තහඩු මුද්‍ර­ණය ජූනි 10 වැනිදා සිට
කාලීන පුවත්

වාහන අංක තහඩු මුද්‍ර­ණය ජූනි 10 වැනිදා සිට

වාහන අංක තහඩු මුද්‍රණ කට­යුතු ජූනි 10 වැනිදා හෝ ඊට ප්‍රථම නිල වශ­යෙන් ආරම්භ කරන බව වැඩ බලන මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් ජන­රාල් එන්. දේව­ප්‍රිය මහතා සඳ­හන් කරයි. ගිවි­සු­ම්ගත කොන්දේසි ප්‍රකා­රව 2026 ජූනි 10 වැනිදා…

ට්‍රම්ප් ගේ යුද බලයට වාරණයක්
කාලීන පුවත්

ට්‍රම්ප් ගේ යුද බලයට වාරණයක්

ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ සෘජු සහ පැහැදිලි අනුමැතියකින් තොරව ඉරානයට එරෙහිව කිසිදු හමුදා මෙහෙයුමක් හෝ යුද ක්‍රියාමාර්ගයක් දියත් කිරීම වැළැක්වීම සඳහා වන විශේෂ “යුධ බලතල යෝජනාවක්” (War Powers Resolution) ඇමරිකානු සෙනට් මණ්ඩලය විසින් ඊයේ සම්මත කර…

වසරේ ගතවූ කාලය තුළ අලි මරණ 128ක්
කාලීන පුවත්

වසරේ ගතවූ කාලය තුළ අලි මරණ 128ක්

මේ වසරේ ගත වු කාලය තුළ වනඅලි මරණ 128ක් සිදුව ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.පසුගිය ජනවාරි පළමු දින සිට මැයි 15 දක්වා කාලය තුළ මෙම වනඅලි මරණ වාර්තා වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.…

LPL ක්‍රිකට් තර­ගා­ව­ලි­යට විදෙස් ක්‍රීඩ­ක­යන් 700කගෙන් ඉහළ ඉල්ලු­මක්
කාලීන පුවත්

LPL ක්‍රිකට් තර­ගා­ව­ලි­යට විදෙස් ක්‍රීඩ­ක­යන් 700කගෙන් ඉහළ ඉල්ලු­මක්

2026 ලංකා ප්‍රිමි­යර් ලීග් 20-20 ක්‍රිකට් තර­ගා­ව­ලිය සඳහා විදෙස් ක්‍රීඩ­ක­යන් 700ක් අව­ස්ථාව ඉල්ලා තිබෙන බව තර­ගා­වලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩ­න්වෙල මහතා සඳහන් කරයි. කෙසේවෙතත් ඉල්ලුම් කර ඇති ක්‍රීඩකයින් 700 අතරින් විදෙස් ක්‍රීඩ­ක­යන් 250ක් පමණක් ලියා­ප­දිංචි කරන…

error: Content is protected !!