අද කාලගුණය
කාලීන පුවත්

අද කාලගුණය

නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී 50ට…

ආනයනික කිරිපිටි මිල අද සිටම ඉහළට
කාලීන පුවත්

ආනයනික කිරිපිටි මිල අද සිටම ඉහළට

දේශීය වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන ආනයනික කිරිපිටි මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අද (20) තහවුරු කළේය.ලෝක වෙළෙඳපොළේ මිල ගණන් සහ ආනයන වියදම් ඉහළ යාම සැළකිල්ලට…

මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට දැනුම්දීමක්
කාලීන පුවත්

මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට දැනුම්දීමක්

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, හෙට දිනයේදි විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී ඇති…

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම 950,000 පනී
කාලීන පුවත්

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම 950,000 පනී

මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 950,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.ඒ අනුව ජනවාරි පළමු දින සිට මැයි 17 දක්වා කාලය තුළ සංචාරකයින් 951,742ක් දිවයිනට පැමිණ ඇති…

ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීමක්
කාලීන පුවත්

ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීමක්

මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 29,589ක් වර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ පවසයි. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය පැවසුවේ, 2026 මැයි 18 වන විට ගු මරණ 15 ක්…

අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලටත්,අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි…

“එන්න හැප්පිලා බලමු” පක්ෂ ශාඛා සමඟ සාකච්ඡා කර ගන්නා තීරණ සැබෑ ගොවියන් පිට පැටවුවහොත් වීදි සටනකට අපිත් සූදානම්!
කාලීන පුවත්

“එන්න හැප්පිලා බලමු” පක්ෂ ශාඛා සමඟ සාකච්ඡා කර ගන්නා තීරණ සැබෑ ගොවියන් පිට පැටවුවහොත් වීදි සටනකට අපිත් සූදානම්!

එළවළු ගොවීන් මුහුණ දී ඇති බරපතළ ගැටලුවලට පිළියම් සෙවීම සඳහා රජයෙන් කිහිප වතාවක්ම සාකච්ඡා ඉල්ලා සිටියද, සැබෑ ගොවීන්ට අවස්ථාව නොදී ජාතික ජන බලවේගයේ ශාඛා සමිති නියෝජිතයන් සමඟ පමණක් සාකච්ඡා කර ගන්නා තීරණ තමන් මත පැටවීමට…

ඉදිකිරීම් ක්ෂේත්‍රය දැඩි අර්බුදයක: ද්‍රව්‍ය මිල 25%කින් ඉහළට!
කාලීන පුවත්

ඉදිකිරීම් ක්ෂේත්‍රය දැඩි අර්බුදයක: ද්‍රව්‍ය මිල 25%කින් ඉහළට!

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම, නෞකා ගාස්තු හා රක්ෂණ ගාස්තු ඉහළ යාමට සාපේක්ෂව මෙරට ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ගණන් 25% කින් පමණ ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ සභාපති ඩැරින්ටන් පෝල් මහතා පවසයි.මේ…

ලක්ෂ 12 ට ‘විට්ස්’ දෙන දවස ගැන අනාවැකියක්
කාලීන පුවත්

ලක්ෂ 12 ට ‘විට්ස්’ දෙන දවස ගැන අනාවැකියක්

පසුගිය මැතිවරණ සමයේදී ජනතාව හමුවේ පොරොන්දු වූ පරිදි, රුපියල් ලක්ෂ 12 ක මුදලකට ටොයෝටා විට්ස් (Toyota Vitz) වර්ගයේ මෝටර් රථයක් මෙරට ජනතාවට මිලදී ගැනීමට ඇති අවස්ථාව සලසා දෙන්නේ කවදාදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ…

LPL පළමු ගැටුම යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර
කාලීන පුවත්

LPL පළමු ගැටුම යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය 2024 වාරයේ ශූරයන් සහ අනුශූරයන් බවට පත්වූ යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර පැවැත්වීමට කටයුතු යොදා තිබේ. තරගාවලිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, ආරම්භක තරගය ජූලි…

error: Content is protected !!