අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසකට බලපෑම්
කාලීන පුවත්

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසකට බලපෑම්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 28,000කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනුයේ ආපදාවෙන් පවුල් 7,482කට අයත් පුද්ගලයින් 28,933ක් බලපෑමට ලක්ව ඇති බවයි. මින්…

කළු ගඟ මිල්ලකන්දෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ
කාලීන පුවත්

කළු ගඟ මිල්ලකන්දෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ

කළු ගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමක පවතී.වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, කළු ගඟ, පුටුපවුල සහ ඇල්ලගාව ප්‍රදේශවලින් තවදුරටත් ගංවතුර අවදානම් මට්ටමේ පවතින බවයි. අත්තනගලු ඔය ද, දූනමලේ ප්‍රදේශයෙන් ගංවතුර අවදානම් මට්ටමේ පවතී.වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ…

පළාත් සභා ආවොත් සජබ මන්ත්‍රීවරු 11ක් ඉල්ලා අස්වීමට සූදානම්!
කාලීන පුවත්

පළාත් සභා ආවොත් සජබ මන්ත්‍රීවරු 11ක් ඉල්ලා අස්වීමට සූදානම්!

රජය විසින් මේ වසරේදී පළාත් සභා මැතිවරණය පවත්වනු ලැබුවහොත්, සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමට සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රීවරුන් 11 දෙනෙකු සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.එළඹෙන පළාත් සභා මැතිවරණයේදී මහ ඇමැති…

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ(22) ඒකක 95.87 කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව එය ඒකක 21,929.64ක් ලෙස සටහන් වූ අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 2.1ක් ලෙසයි.

කටුනායක ගුවන්තොටුපළෙන් ගුවන් මගීන්ට නිවේදනයක්!
කාලීන පුවත්

කටුනායක ගුවන්තොටුපළෙන් ගුවන් මගීන්ට නිවේදනයක්!

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් පැය 04කට පමණ පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසයි. ඒ ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය මේ වනවිට ගංවතුර ආපදා තත්වයකට ලක්ව තිබීම හේතුවෙන්.මෙම…

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100ක තද වැසි
කාලීන පුවත්

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100ක තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…

කැලණි, කළු සහ අත්තනගලු ඔය ආශ්‍රිත ජනතාවට දැනුම්දිමක්
කාලීන පුවත්

කැලණි, කළු සහ අත්තනගලු ඔය ආශ්‍රිත ජනතාවට දැනුම්දිමක්

අත්තනගලු ඔය ආශ්‍රිතව නිකුත් කර තිබූ සුළු ගංවතුර තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.පසුගිය පැය24 තුළ ලැබුණු වර්ෂාතනයන් සැලකීමේ දී වැඩිම වර්ෂාපතනයක් කැලණි ගඟ ද්‍රෝණිය…

2022 වැනි ආර්ථික අර්බුදයක් යළි ඇති වෙන්නෙ නැහැ
කාලීන පුවත්

2022 වැනි ආර්ථික අර්බුදයක් යළි ඇති වෙන්නෙ නැහැ

රට තුළ යළිත් වරක් 2022 වසරේ පැවති ආකාරයේ දැඩි ආර්ථික අර්බුදයක් ඇති වනු ඇතැයි ඇතැම් පාර්ශ්ව මත පළ කළද, කිසිසේත්ම එවැනි තත්ත්වයක් රට තුළ නිර්මාණය නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා…

1972 මැයි 22 ලැබූ පූර්ණ නිදහස ගෞරවයෙන් මතක් කළ යුතුයි
කාලීන පුවත්

1972 මැයි 22 ලැබූ පූර්ණ නිදහස ගෞරවයෙන් මතක් කළ යුතුයි

එවකට සිරිමාවෝ බණ්ඩානායක අගමැතිනිය ප්‍රමුඛ රජය මඟින් සම්මත කර ගත් ජනරජ ව්‍යවස්ථාව මඟින් ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස හිමි වූ බවත්, බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව තිබූ ඩොමිනියන් තත්ත්වයෙන් මිදී ශ්‍රී ලංකාව පූර්ණ ස්වාධීන හා සෛරී ජනරජයක් ලෙස…

IMF පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන ලබන සතියේ
කාලීන පුවත්

IMF පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන ලබන සතියේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට අදාළ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන එළැඹෙන සතියේ බදාදා දින සලකා බැලීමට නියමිත බවයි. IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පැපාජෝජියෝ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරන වැඩපිළිවෙළ…

error: Content is protected !!