බත්තරමුල්ල යුද ස්මාරකය අසල සිදුවීමට අදාළව  විමල් වීරවංශ අත්අඩංගුවට
කාලීන පුවත්

බත්තරමුල්ල යුද ස්මාරකය අසල සිදුවීමට අදාළව විමල් වීරවංශ අත්අඩංගුවට

ප්‍රකාශයක් ලබා දීම සඳහා තලංගම පොලිස් ස්ථානය වෙත පැමිණි හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මීට සුළු මොහොතකට පෙර පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.බත්තරමුල්ලේ පිහිටි ජාතික යුද ස්මාරකය අසල පැවැති උත්සවයකට සහ ඒ ආශ්‍රිත…

වාහන ණය සීමාවන් දැඩි කිරීමට මහ බැංකුවෙන් පියවර
කාලීන පුවත්

වාහන ණය සීමාවන් දැඩි කිරීමට මහ බැංකුවෙන් පියවර

ලියාපදිංචි නොකළ වාහන සහ ප්‍රථම ලියාපදිංචියෙන් පසු ශ්‍රී ලංකාව තුළ වසරකට වඩා අඩු කාලයක් භාවිත කරන ලද වාහන සඳහා ලබා දෙන ලීසිං පහසුකම් වෙනුවෙන් අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම ‘ණය සහ වටිනාකම අතර…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට
කාලීන පුවත්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 103.05ක් ලෙසයි. එමෙන්ම ඇමරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.60ක් ලෙස සටහන් විය.

ප්‍රමිතිය විකෘති කළ වාහන අංක තහඩුවලට තහනමක්
කාලීන පුවත්

ප්‍රමිතිය විකෘති කළ වාහන අංක තහඩුවලට තහනමක්

නිල වාහන අංක තහඩු මේ දක්වා නිකුත් නොකළත්, ප්‍රමිතිය විකෘති අංක තහඩු සවිකර රථ වාහන ධාවනය සිදුකළ නොහැකි බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි. කෙසේවෙතත් මෝටර් රථ…

රාජපක්ෂලා උගන්ඩාවේ හැංගුවා කියන ඩොලර් බිලියන 18 රටට ගේන්න කාලය හරි!
කාලීන පුවත්

රාජපක්ෂලා උගන්ඩාවේ හැංගුවා කියන ඩොලර් බිලියන 18 රටට ගේන්න කාලය හරි!

පසුගිය දේශපාලන කරළිය පුරා ජාතික ජන බලවේගය විසින් මහත් ආන්දෝලනයක් ඇති කරමින්, රාජපක්ෂවරුන් විසින් උගන්ඩාවේ සඟවා ඇති බවට ප්‍රකාශ කළ ඩොලර් බිලියන 18 ක මුදල වත්මන් ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගැනීම සඳහා වහාම ශ්‍රී ලංකාවට…

ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ වැඩි වීමක්
කාලීන පුවත්

ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ වැඩි වීමක්

නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව…

ධවල මන්දිරය අසල වෙඩි තැබීම සිදුකළ සැකකරුට දැඩි මානසික ආබාධ
කාලීන පුවත්

ධවල මන්දිරය අසල වෙඩි තැබීම සිදුකළ සැකකරුට දැඩි මානසික ආබාධ

ඇමෙරිකාවේ ධවල මන්දිරය අසල පිහිටි ආරක්ෂක මුරපොලක (Checkpoint) වෙඩි තැබීම සිදුකළ සැකකරු මේරිලන්ඩ් ප්‍රාන්තයේ පදිංචි 21 හැවිරිදි නසීර් බෙස්ට් (Nasire Best) නැමැත්තෙකු බව ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබේ.විදේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම තරුණයා දැඩි…

දන්සැල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්
කාලීන පුවත්

දන්සැල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

වෙසක් උත්සවයට සමගාමීව මේ වන විට දිවයින පුරා දන්සැල් 2,388ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ මැයි 29වනදා දක්වා දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරන බවයි.…

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන වංචා පිළිබඳව අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන වංචා පිළිබඳව අනතුරු ඇඟවීමක්

අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගනිමින් සිදු කරන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ මෙලෙස අන්තර්ජාලය ඔස්සේ සිදු වන වංචනික…

IMF පොරොන්දු නිසා  අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල දැවැන්ත ලෙස ඉහළ යාම වැළැක්විය නොහැකියි
කාලීන පුවත්

IMF පොරොන්දු නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල දැවැන්ත ලෙස ඉහළ යාම වැළැක්විය නොහැකියි

වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය වාරික ලබාගැනීම වෙනුවෙන් කොන්දේසි රැසකට එකඟ වී ඇති බැවින්, ඉදිරියේදී මෙරට ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල දැවැන්ත ලෙස ඉහළ යාම වැළැක්විය නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු…

error: Content is protected !!