හෙට ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
කාලීන පුවත්

හෙට ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අතිශය භක්ත්‍යාදරයෙන් යුතුව සමරනු ලබන, ත්‍යාගවන්තභාවයේ සහ කැපකිරීමේ උත්සවය හෙවත් ඓතිහාසික හජ් උත්සවය හෙට (28) දිනට යෙදී තිබේ. මෙම උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියලුම ඉස්ලාම් දේවස්ථාන (මස්ජිඩ්) ආශ්‍රිතව විශේෂ…

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය 1%කින් ඉහළ දමයි
කාලීන පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය 1%කින් ඉහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය 1%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් දක්වා ඉහළ යන බවයි. මැදපෙරදිග කලාපයේ උද්ගත යුද ගැටුම් හමුවේ…

අද පැය 12ක ජල කප්පාදුවක්
කාලීන පුවත්

අද පැය 12ක ජල කප්පාදුවක්

ගම්පහ සහ මහර ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට අද (27) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ, අද සවස 7සිට හෙට (28) පෙරවරු 7 දක්වා කාලය…

IMF විධායක කමිටු රැස්වීම අද
කාලීන පුවත්

IMF විධායක කමිටු රැස්වීම අද

ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ 5 වැනි හා 6 වැනි සමාලෝචනය අනුමැතිය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව හමුවේ අද(27) සලකා බලයි. එය සම්මත වීමත් ඩොලර් මිලියන 700කට මුදලක් මෙරටට ලැබෙනු…

අප්‍රේල් මාසයේ මෙරට අපනයන ආදායම ඉහළට
කාලීන පුවත්

අප්‍රේල් මාසයේ මෙරට අපනයන ආදායම ඉහළට

අප්‍රේල් මාසයේ මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,380 ඉක්මවා තිබේ.අපනයන සංවර්ධන මණ්ඩලය පැවසුවේ එය ඉතිහාසයේ අප්‍රේල් මාසයක වාර්තාවූ ඉහළම ආදායම බවයි. එය පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 6%ක වර්ධනයක්.මේ අතර 2026 වසරේ මුල් මාස…

රන් භාණ්ඩ උකස් ණය හා වාහන ණය රෙගුලාසි දැඩි කෙරේ
කාලීන පුවත්

රන් භාණ්ඩ උකස් ණය හා වාහන ණය රෙගුලාසි දැඩි කෙරේ

රන් භාණ්ඩ ඇපයට තබා ගන්නා උකස් ණය සහ වාහන සඳහා ලබාදෙන ණයවලට අදාළ රෙගුලාසි ඊයේ(25) සිට දැඩි කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.ඒ අනුව රන් භාණ්ඩ ඇපයට තබා ලබා ගත හැකි උපරිම ණය සීමාව,…

කොදෙව් සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
කාලීන පුවත්

කොදෙව් සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගවලින් සමන්විත පූර්ණ තරග සංචාරයක් සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිත ඊයේ (25) ප්‍රකාශයට පත්කරනලදි. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කමිටුව විසින් නම්කළ මෙම සංචිතයන්හි එක්දින හා විස්සයි20…

උතුරේ වෙසක් තහනමක් නෑ: උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි
කාලීන පුවත්

උතුරේ වෙසක් තහනමක් නෑ: උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි

මෙවර වෙසක් උත්සව සමයේ උතුරු පළාත තුළ දන්සල් පැවැත්වීම සහ වෙසක් සැරසිලි සිදු කිරීම තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන්…

කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුවෙන් නිවේදනයක්
කාලීන පුවත්

කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුවෙන් නිවේදනයක්

වර්ෂාධික කාලගුණය හේතුවෙන් පවුල් 7983ක, පුද්ගලයින් 31,072 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.ආරක්ෂිත ස්ථාන 18ක රඳවා ඇති පුද්ගලයින් සංඛ්‍යාව, 1724ක්. නිවාස 8කට අර්ධ හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.මේ අතර ඉදිරි…

පාර්ලිමේන්තු නිලධාරිනියට සිදුවූ හිංසනයට තවමත් සාධාරණයක් නෑ
කාලීන පුවත්

පාර්ලිමේන්තු නිලධාරිනියට සිදුවූ හිංසනයට තවමත් සාධාරණයක් නෑ

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට සිදුවූ හිංසනය සම්බන්ධයෙන් එහි පරිපාලනය තවමත් සාධාරණය ඉටුකර නොමැති බවත්, එය ඉතාම කණගාටුදායක කරුණක් බවත් පවසමින් ඉන් සිත් තැවුලට පත් පාර්ලිමේන්තු සේවකයින් පිරිසක් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු…

error: Content is protected !!