ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති රවී නිශ්ශංක ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) සභාපති ධුරය හෙබවූ රවී නිශ්ශංක මහතා එම තනතුරෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. අද (මැයි 29) දින සිට බලපැවැත්වෙන පරිදි තමන් සභාපති ධුරයෙන් සමුගන්නා බව…









