ශ්‍රී පාද වන්දනා සමය අවසන් වෙයි
කාලීන පුවත්

ශ්‍රී පාද වන්දනා සමය අවසන් වෙයි

මෙවර ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වී තිබේ. ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි සඳහන් කළේ, වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ශ්‍රී පාද උඩ මළුවේ ආගමික වැඩසටහන් රැසක් ද සංවිධානය කර තිබු…

ඉන්ධන මිල අද සිට ඉහළට
කාලීන පුවත්

ඉන්ධන මිල අද සිට ඉහළට

ඉන්ධන මිල අද සිට ඉහළ දමන බව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 24 කින් ය. එහි නව මිල, රුපියල් 434 කි. ඔක්ටේන් 95…

අදත් සවස 3 දක්වා සූර්ය පැනල ක්‍රියාවිරහිත කර තබන්න – NSO
කාලීන පුවත්

අදත් සවස 3 දක්වා සූර්ය පැනල ක්‍රියාවිරහිත කර තබන්න – NSO

හදිසි විදුලි බිඳවැටීමක් ඇතිවීම වලක්වා ගනිමින් පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා අද (31) දිනයේ ද පෙ.ව. 8 සිට ප.ව. 3 දක්වා වහළ මත සවිකර ඇති සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ලෙස සූර්ය පැනල පද්ධති හිමි විදුලි…

මෙවර දිවයින පුරා වෙසක් දන්සල් 17,818 ක්!
කාලීන පුවත්

මෙවර දිවයින පුරා වෙසක් දන්සල් 17,818 ක්!

මෙවර වෙසක් මහෝත්සවය නිමිත්තෙන් දිවයින පුරා සිව්දිගින් අතිවිශාල දන්සල් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය (PHIU) පවසයි. ඒ අනුව සමස්ත ලංකා මට්ටමින් මෙවර සංවිධානය කර ඇති දන්සල් සංඛ්‍යාව 17,818 කි.පුණ්‍ය…

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්
කාලීන පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියෙක් පත් කර තිබේ. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් නිලන්ත ප්‍රේමරත්න මහතායි මෙලෙස පත්වී ඇත. ඒ අනුව මොහු යුද්ධ හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානියා ලෙස ඊයේ (2026 මැයි…

සයිබර් තර්ජනවලින් ආරක්ෂාවෙන්න – පොලිසිය
කාලීන පුවත්

සයිබර් තර්ජනවලින් ආරක්ෂාවෙන්න – පොලිසිය

රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීමට පවතින බව පවසමින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පණිවිඩ කෙරෙහි නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. මේ දිනවල පුද්ගලයින් ඉලක්ක…

වෙසක් දිනය වෙනුවෙන් සිරකරුවන් 61කට ජනපති සමාව
කාලීන පුවත්

වෙසක් දිනය වෙනුවෙන් සිරකරුවන් 61කට ජනපති සමාව

වෙසක් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් හැට එක් (61) දෙනෙකු සඳහා ජනපති සමාව ප්‍රදානය කර ඇති අතර අද දින බන්ධනාගාරගත රැඳවියන් තිස්තුන් දෙනෙකු (33) නිදහස් වීමට නියමිතව සිටියි. ඒ ජනපති අනුර කුමාර දිසානායක මහතා හට ආණ්ඩුක්‍රම…

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට…

බොර තෙල් මිල පහත වැටුණත් අපේ ඉන්ධන මිලේ  අඩුවක් නෑ
කාලීන පුවත්

බොර තෙල් මිල පහත වැටුණත් අපේ ඉන්ධන මිලේ අඩුවක් නෑ

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සැලකිය යුතු ලෙස පහත වැටී ඇතත්, එය පදනම් කර ගනිමින් දේශීය වෙළඳපොළේ ඉන්ධන මිල අඩුකිරීමේ හැකියාවක් වර්තමානයේ නොමැති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි. ඒ සම්බන්ධයෙන්…

බැසිල් ඇතුළු පිරිසක් වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්න කොටුව මහෙස්ත්‍රාත්ගෙන් CIDයට නියෝගයක්
කාලීන පුවත්

බැසිල් ඇතුළු පිරිසක් වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්න කොටුව මහෙස්ත්‍රාත්ගෙන් CIDයට නියෝගයක්

2014 වසරේ පැවැති ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8 ක මුදලක් සාපරාධී ලෙස සභාභේදනය කරමින් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව, දැනට විදේශගතව සිටින හිටපු අමාත්‍ය බැසිල්…

error: Content is protected !!