ගැබිනි මව්වරුන්ට විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

ගැබිනි මව්වරුන්ට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ ත්‍රිත්ව තුරන් කිරීමේ (Triple Elimination) වැඩසටහන ඊයේ(01) සිට ශ්‍රී ලංකාවේ සියලු මාතෘ සායන වල ආරම්භ කර තිබේ.ඒ අනුව ඊයේ සිට ශ්‍රී ලංකාවේ ගැබිනි මව්වරුන්ට හෙපටයිටීස් – බී – Hepatitis B virus තිබේදැයි සොයා…

IMF 6 වැනි සහ 7 වැනි ණය වාරික මුදල් ජුනි මස මුල් සතිය තුළ මෙරටට
කාලීන පුවත්

IMF 6 වැනි සහ 7 වැනි ණය වාරික මුදල් ජුනි මස මුල් සතිය තුළ මෙරටට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ 6 වැනි සහ 7 වැනි වාරික මුදල් ජුනි මස මුල් සතිය තුළ මෙරටට ලැබෙනු ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ සඳහා වන මූලික…

බැසිල් මගේ බාප්පා වුණාට ආණ්ඩුවේ  අයගෙ යාළුවෙක්: එයා ගැන මගෙන් නෙවෙයි ආණ්ඩුවෙන් අහන්න
කාලීන පුවත්

බැසිල් මගේ බාප්පා වුණාට ආණ්ඩුවේ අයගෙ යාළුවෙක්: එයා ගැන මගෙන් නෙවෙයි ආණ්ඩුවෙන් අහන්න

බැසිල් රාජපක්ෂ මහතා තමන්ගේ බාප්පා වුවද, වත්මන් ආණ්ඩුවේ සිටින පිරිස් ඔහු සමඟ වඩාත් සමීපව කටයුතු කරන ඔහුගේ මිතුරන් බැවින්, ඔහු පිළිබඳව තොරතුරු තමන්ගෙන් විමසනවාට වඩා ආණ්ඩුවේ පාර්ශ්වයන්ගෙන් විමසා දැනගැනීම වඩාත් සුදුසු බව පොදුජන පෙරමුණේ ජාතික…

රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම දෙවැනි වරටත් IPL ශූරතාව දිනාගනී
කාලීන පුවත්

රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම දෙවැනි වරටත් IPL ශූරතාව දිනාගනී

2026 IPL තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට රාජාත් පටිදාර්ගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම ඊයේ (31) සමත් විය. ඒ ප්‍රතිවාදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුළු 5 කින් පරාජයට පත් කරමින්.එහිදී ලකුණු 156 ක ඉලක්කයක්…

ස්නායු රෝග විද්‍යා ආයතනය අද ජනතා අයිතියට
කාලීන පුවත්

ස්නායු රෝග විද්‍යා ආයතනය අද ජනතා අයිතියට

ප්‍රතිසංස්කරණය කළ ස්නායු රෝග විද්‍යා ආයතනය අද (01) ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ, ශ්‍රී ලංකාවේ ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් අතිශය පුළුල් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් ජාතික රෝහලේ ස්ථාපිත කර ඇති මෙම ආයතනය…

දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවයි;නමුත් පැමිණීමට සාපේක්ෂව ආදායමේ වර්ධනයක් නෑ
කාලීන පුවත්

දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවයි;නමුත් පැමිණීමට සාපේක්ෂව ආදායමේ වර්ධනයක් නෑ

දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවයි;නමුත් පැමිණීමට සාපේක්ෂව ආදායමේ වර්ධනයක් නෑ මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයින්ගේ සංඛ්‍යාව දස ලක්ෂයේ (මිලියනයේ) සීමාව සාර්ථකව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා…

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක…

බස් ගාස්තු 5%කින් වැඩි කරන ලෙස පෞද්ගලික බස් හිමියන්ගෙන් ඉල්ලීමක්; ගමනාගමන කොමිසමෙන්  රතු එළියක්!
කාලීන පුවත්

බස් ගාස්තු 5%කින් වැඩි කරන ලෙස පෞද්ගලික බස් හිමියන්ගෙන් ඉල්ලීමක්; ගමනාගමන කොමිසමෙන් රතු එළියක්!

මෙරට වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව, වහාම ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික බස් ගාස්තු සියයට පහකින් (5%) ඉහළ දැමීමට අවසර දෙන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් (NTC) නිල ඉල්ලීමක් කර…

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ  ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළට
කාලීන පුවත්

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළට

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තු ද ඉහළ දැමීමට ත්‍රිරෝද රථ සංගම් තීරණය කර ඇත. ඒ අනුව, මීටර සහිත ත්‍රිරෝද රථ සඳහා අයකරන පළමු කිලෝමීටරයේ ගාස්තුව රුපියල් 130 ක් දක්වා ඉහළ නැංවීමට ඔවුන්…

අද ප්‍රදේශ රැසකට තද වැසි
කාලීන පුවත්

අද ප්‍රදේශ රැසකට තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ…

error: Content is protected !!