අදත් ප්‍රදේශ රැසකට වැසි
කාලීන පුවත්

අදත් ප්‍රදේශ රැසකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල,…

ඇමරිකාවෙන් ලැබුණු Sea Ranger හෙලිකොප්ටර්
කාලීන පුවත්

ඇමරිකාවෙන් ලැබුණු Sea Ranger හෙලිකොප්ටර්

ඇමරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරන ලද Bell TH-57 Sea Ranger වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා 10 මෙරටට ලැබී තිබේ.නව යානා එකතුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිගුකාලීන මෙහෙයුම් අවශ්‍යතා සපුරාලමින් එහි සමස්ත බලඇණිය…

අලි-මිනිස් ගැටුමට විසඳුමක් ලෙස අලුතින් අලිමංකඩ 3ක්
කාලීන පුවත්

අලි-මිනිස් ගැටුමට විසඳුමක් ලෙස අලුතින් අලිමංකඩ 3ක්

වන අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා තවත් අලිමංකඩ 03ක් ප්‍රකාශයට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පැවසුවේ, ඒ අනුව හම්බන්තොට වන අලි කළමණාකරන රක්ෂිතයේ සිට බූන්දලට වන අලින්…

අනුරාධපුර පූජා නගරයේ ආරක්ෂාවට පොලිසියෙන් 3,500ක්
කාලීන පුවත්

අනුරාධපුර පූජා නගරයේ ආරක්ෂාවට පොලිසියෙන් 3,500ක්

අනුරාධපුර දිස්ත්‍රික් පොසොන් කමිටුව වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) රැස්විය.ඒ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී ය.අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා සහ ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද ඊට එක්විය. මෙවර පොසොන් සමයේ අනුරාධපුර…

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
කාලීන පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීමට සැරසෙන බව කියන පියවර සම්බන්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. මෙලෙස විනිසුරු…

අද ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි
කාලීන පුවත්

අද ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය…

වනාන්තර කිහිපයක් එළඹෙන 05වනදා රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරේ
කාලීන පුවත්

වනාන්තර කිහිපයක් එළඹෙන 05වනදා රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරේ

2025 වසරේ ආරම්භ කළ වනස්පති වැඩසටහන යටතේ මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. එමෙන්ම එළඹෙන ජුනි මස 05වනදා තවත් රක්ෂිත 5ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ අනුව…

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට
කාලීන පුවත්

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

ප්‍රවාහන බහාලුම් ගාස්තු ඊයේ (01) සිට ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි. ඔවුන් කියා සිටියේ එම ගාස්තු 5%කින් ඉහළ දමන බවයි.

මැදපෙරදිග යුද්ධය නිසා දේශීය ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක්
කාලීන පුවත්

මැදපෙරදිග යුද්ධය නිසා දේශීය ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක්

මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන්, ඉදිරියේදී මෙරට ඉන්ධන මිල තවදුරටත් ඉහළ දැමීමට සිදුවීමේ මැදපෙරදිග යුද්ධය නිසා දේශීය ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින…

වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 33,572ක්
කාලීන පුවත්

වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 33,572ක්

මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 33,572ක් සහ මරණ 19ක් වර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සඳහන් කළේ, මැයි මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 8321ක් වාර්තා වී…

error: Content is protected !!