සත්ව හිමිකම් සුරැකීමට සහ අලි මරණවලට එරෙහිව කොළඹදී සාමකාමී විරෝධතාවක්
කාලීන පුවත්

සත්ව හිමිකම් සුරැකීමට සහ අලි මරණවලට එරෙහිව කොළඹදී සාමකාමී විරෝධතාවක්

සත්ව සුභසාධන සංවිධාන, ක්‍රියාකාරීන් සහ සත්ව ලෝලීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (05) කොළඹදී සාමකාමී විරෝධතාවයක් පවත්වනු ලැබීය. මෙහිදී ප්‍රධාන වශයෙන්ම දිනෙන් දින ඉහළ යන අලි මරණ සංඛ්‍යාව පිළිබඳව මෙන්ම, රජයේ පාලනය යටතේ ආරම්භ කිරීමට…

පළාත් රැසකට තද සුළං අනතුරු ඇඟවීම්!
කාලීන පුවත්

පළාත් රැසකට තද සුළං අනතුරු ඇඟවීම්!

, දිවයින හරහා දැනට පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට පැයට කිලෝමීටර් 50 දක්වා වූ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද…

SPC සභාපති මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

SPC සභාපති මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත ඉල්ලා අස්වෙයි

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත වීරසිංහ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව මහාචාර්යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යාංශය…

කොදෙව්වන්ට එරෙහි පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
කාලීන පුවත්

කොදෙව්වන්ට එරෙහි පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 41කින් ඊයේ(04) ජය ගන්නාලදි.ජැමෙයිකාවේ කිංග්ස්ටන්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී රැස්…

සමුද්‍රවිජය යුද නෞකාව නාවික හමුදාව යටතේ අධිකාරියට
කාලීන පුවත්

සමුද්‍රවිජය යුද නෞකාව නාවික හමුදාව යටතේ අධිකාරියට

ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ගැඹුරු මුහුදු අවේක්ෂණ නෞකාව ‘සමුද්‍රවිජය’ නමින් අධිකාරියට පත් කිරීම සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති…

2029 ජනාධිපතිවරණයට මම ලෑස්තියි
කාලීන පුවත්

2029 ජනාධිපතිවරණයට මම ලෑස්තියි

රටට මීළඟට අවශ්‍ය වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ ආර්ථික හා දේශපාලන මාවතේම ඉදිරියට යන නායකයෙකු නොව, ඊට සම්පූර්ණයෙන්ම වෙනස් විකල්ප මාවතකට රට යොමු කළ හැකි නායකයෙකු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු…

මෙරට පාසල් දරුවන්ගෙන් පහෙන් එකකට වැඩි පිරිසකට මන්දපෝෂණය
කාලීන පුවත්

මෙරට පාසල් දරුවන්ගෙන් පහෙන් එකකට වැඩි පිරිසකට මන්දපෝෂණය

වර්තමානයේ මෙරට පාසල් දරුවන්ගෙන් පහෙන් එකකට වැඩි පිරිසක්, එනම් 20% කට අධික ප්‍රතිශතයක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. රටේ අනාගත පරපුරේ සෞඛ්‍ය සන්නද්ධතාව බරපතළ අවදානමකට ලක් කරමින්…

මැතිවරණ නීති සමාලෝචනයට ජූලි 15ට පෙර යෝජනා භාරදීමට අවස්ථාව
කාලීන පුවත්

මැතිවරණ නීති සමාලෝචනයට ජූලි 15ට පෙර යෝජනා භාරදීමට අවස්ථාව

මැතිවරණ නීති සමාලෝචනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ජූලි 15වනදාට පෙර යෝජනා ලබාදීමට අවස්ථාව ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පවසයි. ඒ අනුව පාර්ලිමේන්තුව සඳහන් කළේ එම යෝජනා කාරක සභා ලේකම්ට හෝ legis_com@parliament.lk වෙත යොමු කළ…

සිසු හෙද පුහුණුවට තවත් 3,000ක්, ගැසට් පත්‍රය නිකුත් වෙයි
කාලීන පුවත්

සිසු හෙද පුහුණුවට තවත් 3,000ක්, ගැසට් පත්‍රය නිකුත් වෙයි

සිසු හෙද පුහුණුව සඳහා තවත් 3,000ක් බඳවා ගැනීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.ඒ 2025 – 2029 වසර පහ තුළ හෙද සේවාවට 13,600ක් බඳවා ගැනීමේ ඉලක්කය සම්පුර්ණ කිරීම වෙනුවෙනි. 2021, 2022, 2023 හා 2024 යන…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ජනතාවට දැනුම්දීමක්
කාලීන පුවත්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ජනතාවට දැනුම්දීමක්

ඩොලරය ඉහළ යාම හා මැදපෙරදිග යුද තත්ත්වය සමනය නොවීම හේතුවෙන් ඉන්ධන පරිභෝජනය ප්‍රවේසමෙන් සිදු නොකළහොත් ඉදිරියේදී දරුණු ප්‍රතිවිපාකවලට මෙරට ජනතාවට මුහුණ දීමට සිදුවනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (03) වැනිදා අනතුරු ඇඟවීය. ජනතාව…

error: Content is protected !!