බරවා පරපෝෂිතයෙකු ගැන අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

බරවා පරපෝෂිතයෙකු ගැන අනතුරු ඇඟවීමක්

මිනිසුන්ට හා සතුන්ට බරවා බෝකල හැකි පරපෝෂිතයෙකු පිළිබඳ සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීම් කරයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ බරවා මර්දන ව්‍යාපාරය අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසන්න සේරසිංහ ඊයේ(06) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ, බෲජියා මලායි නම්වූ එම පරපෝෂිතයා මගින් බරවා වැළඳුනු…

ශ්‍රී ලංකා – කොදෙව් දෙවන එක්දින තරගය අතහැර දමයි
කාලීන පුවත්

ශ්‍රී ලංකා – කොදෙව් දෙවන එක්දින තරගය අතහැර දමයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ. ඒ, සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙනි.තරගය කාසියේ වාසිය උරගාබැලීමට…

“මන්චි”  සභාපති රම්‍ය වික්‍රමසිංහ  අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

“මන්චි” සභාපති රම්‍ය වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර සහ රසකැවිලි නිෂ්පාදන සමාගමක් වන සීබීඑල් (CBL) සමූහ ව්‍යාපාරයේ (මන්චි) සභාපති, ප්‍රවීණ ව්‍යවසායක රම්‍ය සනත් අමරවීර වික්‍රමසිංහ මහතා ඊයේ (06) අභාවප්‍රාප්ත විය. මියයන විට දේශීය මෙන්ම ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ඉහළ…

අදත් දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි
කාලීන පුවත්

අදත් දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර,…

මදුරු මර්ධනයට දින තුනක විශේෂ වැඩසටහක්
කාලීන පුවත්

මදුරු මර්ධනයට දින තුනක විශේෂ වැඩසටහක්

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මදුරු මර්ධනය සඳහා විශේෂ වැඩසටහනක් ජුනි 08, 09 සහ 10 යන දිනයන් වල පැවැත්වීමට තීරණය කර තිබේ.ඒ අනුව දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස 74ක මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජාතික ඩෙංගු මර්ධන ඒකකය…

වීදි සුනඛයින්ට අමානුෂික ලෙස වධහිංසා කළ බැංකු විධායක නිලධාරිනියක්  අත්අඩංගුවට
කාලීන පුවත්

වීදි සුනඛයින්ට අමානුෂික ලෙස වධහිංසා කළ බැංකු විධායක නිලධාරිනියක් අත්අඩංගුවට

මහරගම, පතිරගොඩ පාර ප්‍රදේශයේ සැරිසරන නිවාස අහිමි අසරණ වීදි සුනඛයින්ට පොලු මුගුරු වලින් අමානුෂික ලෙස පහර දීම සහ යතුරුපැදියකින් යට කිරීමට තැත් කරමින් සත්ව හිංසනය සිදුකිරීමේ චෝදනාව මත බැංකු විධායක නිලධාරිනියක අත්අඩංගුවට ගත් බව මහරගම…

ශ්‍රී ලංකාවේ විදේශ සංචිතවල කැපී පෙනෙන වර්ධනයක්
කාලීන පුවත්

ශ්‍රී ලංකාවේ විදේශ සංචිතවල කැපී පෙනෙන වර්ධනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් 2026 මැයි මාසයේදී ඩොලර් මිලියන 6,873ක් දක්වා ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එය පසුගිය අප්‍රේල් මාසයේ පැවති ඩොලර් මිලියන 6,766 සිට 2026 මැයි මාසයේදී…

අද සිට හෙට දක්වා කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබේ
කාලීන පුවත්

අද සිට හෙට දක්වා කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබේ

කැලණිවැලි මාර්ගයේ බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර පිහිටි කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ සිදු කරන අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන්, දුම්රිය ධාවනය සීමා කිරීමට සහ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබීමට සිදුවන බව දුම්රිය…

රුපියල අවප්‍රමාණය වීමෙන් ඖෂධ මිල ඉහළ දැමීමට අවධානය!
කාලීන පුවත්

රුපියල අවප්‍රමාණය වීමෙන් ඖෂධ මිල ඉහළ දැමීමට අවධානය!

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සලකා බලමින් මෙරට වෙළෙඳපොළේ පවතින ඖෂධවල මිල ගණන් ඉහළ දැමීමේ අවශ්‍යතාව කෙරෙහි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) දැඩි අවධානය යොමු වී තිබේ.පවතින ආර්ථික තත්ත්වය හමුවේ ආනයනික ඖෂධ මෙන්ම…

ප්‍රදේශ රැසකට අද ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්…

error: Content is protected !!