පාර්ලිමේන්තුව අද රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (09) රැස්වීමට නියමිතව තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි. අද සිට ලබන 12 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර…

මා ඔය පාලම මතින් වාහන ගමනාගමනය සීමා කරයි
කාලීන පුවත්

මා ඔය පාලම මතින් වාහන ගමනාගමනය සීමා කරයි

දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ගිරිඋල්ල පොලිස් වසමේ පිහිටි මා ඔයේ ජල පහරට ගසා ගෙන එන ලද උණ පඳුරු, ගස් මුල් ආදිය මා ඔය පාලමේ සිරවීම හේතුවෙන් එම සුන්බුන් ඉවත් කිරීම අද (09) සිදුකරන බවට නිට්ටඹුව…

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වන ඉරිදා
කාලීන පුවත්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වන ඉරිදා

2026 වසරට අදාළ 5 ශ්‍රේණියේ සිසුන් සඳහා වන ශිෂ්‍යත්ව විභාගය 2026 අගෝස්තු මස 09 වන ඉරිදා දින පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට විභාගය ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විත වේ.ඒදෙවන…

වාරි ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න
කාලීන පුවත්

වාරි ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න

එල්නිනෝ තත්ත්වයක් ඇති විය හැකි බවට ඇති පුරෝකථන හේතුවෙන් වගා කටයුතු සඳහා වාරි ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ, පී.එස්.ඩී. හේරත් පැවසුවේ මේ වනවිට යල කන්නය සඳහා…

ආසියානූ පැරා ත්‍රෝබෝල් අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
කාලීන පුවත්

ආසියානූ පැරා ත්‍රෝබෝල් අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

මැලේසියාවේ පැවති 02 ආසියානූ පැරා ත්‍රෝබෝල් තරගාවලියේදී අනූශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (07) දින රාත්‍රීයේ දිවයිනට පැමිණෙන ලදි. මෙම තරගාවලිය ආසියා කළාපයේ රටවල් 06 ක සහභාගීත්වයෙන් පසුගිය 02 වනදා සිට 05 වනදා දක්වා…

බරවා බෝ කරන තවත් මදුරුවෙක්
කාලීන පුවත්

බරවා බෝ කරන තවත් මදුරුවෙක්

බරවා බෝ කරන බවට ප්‍රච­ලි­තව තිබූ පර­පෝ­ෂි­තයා වෙනු­වට, මෙතෙක් කල් එත­රම් ප්‍රච­ලිත නොවූ පර­පෝ­ෂි­ත­ය­කු­ගෙන් දැන් බරවා රෝගය වැල­ඳීමේ ප්‍රව­ණ­තා­වක් දක්නට ඇතැයි බරවා මර්දන ව්‍යාපා­රයේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ටී.ඒ.පී. සේර­සිංහ මහතා පවසයි. මිනි­සුන්ට අම­ත­රව සතු­න්ටත් මේ පර­පෝ­ෂි­තයා…

පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්
කාලීන පුවත්

පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබේ. මේ හේතුවෙන් පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාවේ ප්‍රදේශ කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර…

මාරාන්තික උපවාසය හේතුවෙන් සුරේෂ් සලේ ජාතික රෝහලට
කාලීන පුවත්

මාරාන්තික උපවාසය හේතුවෙන් සුරේෂ් සලේ ජාතික රෝහලට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිවයිනේ ස්ථාන 8කදී සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ආරම්භ කළ…

රාජ්‍ය මුදල් අවභාවිත චෝදනා;  මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට එරෙහිව නීතිමය පියවර නොගනී
කාලීන පුවත්

රාජ්‍ය මුදල් අවභාවිත චෝදනා; මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට එරෙහිව නීතිමය පියවර නොගනී

හිටපු ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ ගෞරව මහාචාර්ය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යය බලා යෑමට රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන්, ඇයට එරෙහිව…

මාධ්‍ය වෙනුවෙන් පනත් කෙටුම්පතක් ගැසට් කෙරේ
කාලීන පුවත්

මාධ්‍ය වෙනුවෙන් පනත් කෙටුම්පතක් ගැසට් කෙරේ

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනය පිහිටුවීමේ පණත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නියමයෙන් ය. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත වෘත්තීයමය පරිවර්තනයක් සනිටුහන් කරමින්, “ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ…

error: Content is protected !!