මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අතරතුර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජලනළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (11) ප.ව. 7.00 සිට හෙට (12) පෙ.ව 7.00 දක්වා පැය 12.00ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම අත්හිටුවන බව ජල සම්පාදන…









