තායිලන්තයේ වැඩිමහල් රාජකීය දියණිය ‘පා කුමරිය’ අභාවප්‍රාප්ත වෙයි
තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ වැඩිමහල් දියණිය වූ බජ්රකිටියාබා නරේන්දිරා දෙබ්යාවතී කුමරිය ඊයේ [ජූනි 11] රාත්‍රී 7.48 ට අභාවප්‍රාප්ත වූ බව තායි රාජකීය මාළිගාව අද නිවේදනය කළේය. මිය යන විට ඇය 47 වන වියේ පසුවූවාය.2022 දෙසැම්බර්…









