ශ්‍රී ලංකා මහා බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ (11) රුපියල සුළු ප්‍රමාණයකින් අවප්‍රමාණය වී තිබේ.
ඒ අනුව ඊයේ (11) ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 327.67ක් ලෙසයි.
එමෙන්ම විකුණුම් මිල රුපියල් 337.82ක් ලෙස සටහන් විය.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes