මෙරට රන් සංචිතයෙන් තවත් කොටසක් අලෙවි කරයි
කාලීන පුවත්

මෙරට රන් සංචිතයෙන් තවත් කොටසක් අලෙවි කරයි

ශ්‍රී ලංකා මහබැංකුව භාරයේ ඇති මෙරට රන් සංචිතයෙන් තවත් කොටසක් අලෙවි කොට ඇති බව වාර්තා වෙයි. ඉකුත් ජනවාරි මාසයේ මෙරට ආර්ථික සංඛ්‍යාලේඛන දත්තවලට අනුව රන් සංචිතය ටොන් 3යි දශම එකේ සිට ටොන් එකයි දශම 6…

ඇමති සමඟ සාකච්ඡා බිඳ වැටෙයි;සෞඛ්‍ය වර්ජනය දිගටම
කාලීන පුවත්

ඇමති සමඟ සාකච්ඡා බිඳ වැටෙයි;සෞඛ්‍ය වර්ජනය දිගටම

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල්කරගනිමින් හෙද හෙදියන්, සෞඛ්‍ය වෘත්තීයවේදීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ(07)ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කොට තිබේ.ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ එම වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙනි.සෞඛ්‍ය…

කොවිඩ් එන්නත්කරණ ජංගම සේවයක්
කාලීන පුවත්

කොවිඩ් එන්නත්කරණ ජංගම සේවයක්

කොවිඩ් එන්නත්කරණ ජංගම සේවයක් දැනට ක්‍රියාත්මක වන කොවිඩ් එන්නත්කරණ වැඩ සටහන් වලට අමතරව එන්නත්කරණ ජංගම සේවයක් ආරම්භ ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන කඩිනම් කිරීම එහි අරමුණ බවත් ඒ යටතේ…

මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවයි
කාලීන පුවත්

මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවයි

මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමේ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. මෙම ආඥාව පිළිබඳව නියෝජ්‍ය කතා නායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට අද (8) දැනුම් දී ඇත. ජනාධිපතිවරයා මෙම ආඥාව…

ශ්‍රී ලංකා විදේශ සංචිත පහළට
කාලීන පුවත්

ශ්‍රී ලංකා විදේශ සංචිත පහළට

ශ්‍රී ලංකා මහ බැංකු දර්ශක නවතම දර්ශක අනුව ශ්‍රී ලංකා විදේශ සංචිත ප්‍රමාණය පහත වැටී තිබේ. 2021 දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 3.13 සිට 2022 ජනවාරි මාසයේදී ඩොලර් බිලියන 2.3 දක්වා 24% කින් පහත වැටී ඇති…

අවුරුදු කාලේ ආහාර හිඟය වලක්වන්න බැසිල්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්
කාලීන පුවත්

අවුරුදු කාලේ ආහාර හිඟය වලක්වන්න බැසිල්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්

එළැඹෙන සිංහල අලුත් අවුරුදු උත්සව සමයේ ජනතාවට හිඟයකින් තොරව ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනයට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටජනාධිපතිවරයා ඊයේ (07) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ…

ආයිත් සංචරණ සීමා නැහැ
කාලීන පුවත්

ආයිත් සංචරණ සීමා නැහැ

ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වුව ද යළි සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නැතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.මේ මොහොතේ සියළුම පුද්ගලයින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක්…

වතුර බෝතලුත් ගණන් යයි
කාලීන පුවත්

වතුර බෝතලුත් ගණන් යයි

පානීය ජල බෝතල් සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිල පසුගිය ජනවාරි මස 29 වනදා සිට ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කිරීමත් සමඟ දේශීය පානීය ජල බෝතල් අලෙවි කළ යුතු නව මිල ගණන් ජල බෝතල්…

අද විදුලි කප්පාදුවක් සිදුවනවාද? නැද්ද ?තීරණය පස්වරුවේ
කාලීන පුවත්

අද විදුලි කප්පාදුවක් සිදුවනවාද? නැද්ද ?තීරණය පස්වරුවේ

අද(07) විදුලි කප්පාදුවක් සිදුවන්නේද? නැද්ද ? යන්න පිළිබඳ තීරණය පස්වරුවේ ප්‍රකාශ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. අද දිනයේ විදුලි පරිභෝජනය පිළිබඳව ඒකරාශී වන දත්ත අධ්‍යයනය කර ඒ පිළිබඳ තීරණයකට…

භාරත ගීත කෝකිලාවිය අන්තිම ගමන් යයි
කාලීන පුවත්

භාරත ගීත කෝකිලාවිය අන්තිම ගමන් යයි

අභාවප්‍රාප්ත භාරතීය ගීත කෝකිලා ලතා මංගේෂ්කාර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඊයේ(06)සවස මුම්බායි හි ශිවාජි උද්‍යානයේ දී සිදු කෙරිණ.දේහය වසා තැබුණු ඉන්දීය ජාතික ධජය අවසන් කටයුතුවලට පෙර පවුලේ ඥාතීන් වෙත භාර දෙනු…

error: Content is protected !!