අනිද්දා ඇරඹෙන උසස් පෙළට සියල්ල සූදානම්
කාලීන පුවත්

අනිද්දා ඇරඹෙන උසස් පෙළට සියල්ල සූදානම්

අනිද්දා(07) ඇරඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කරමින් ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා කියයි.කොරෝනා ආසාදිත සිසුන් සඳහා විභාග මධ්‍යස්ථාන ලෙස රෝහල් සූදානම් කර ඇති අතර…

කොවිඩ් වසංගතය නොතකා සිරි පා පුද බිම බැතිමතුන් ගෙන් පිරෙයි
කාලීන පුවත්

කොවිඩ් වසංගතය නොතකා සිරි පා පුද බිම බැතිමතුන් ගෙන් පිරෙයි

පවත්නා කොවිඩ් වසංගත තත්වය ද නොතකා ශ්‍රීීපාදස්ථානය වෙත අති විශාල පිරිස් මේ වන විටත් ඇදෙමින් සිටිති. හැටන් මාර්ගය ඔස්සේ වන්දනාකරුවන් පැමිණෙන උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රිය ඊයේ(04) මගීන්ගෙන් පිරී පැවතුණි. එමෙන්ම පැමිණි රථවාහන නල්ලතන්නිය…

විදුලි ගාස්තු අනිවාර්යෙන් ඉහළට;බිල ඉහළ නඟින හැටි ළඟදීම
කාලීන පුවත්

විදුලි ගාස්තු අනිවාර්යෙන් ඉහළට;බිල ඉහළ නඟින හැටි ළඟදීම

විදුලි ගාස්තු අනිවාර්යයෙන් ඉහල නැංවිය යුතු බවත් එසේ ගාස්තු සංශෝධනය වන ආකාරය නුදුරේදීම ප්‍රකාශයට පත්කරන බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.ඔහු වැඩි දුරටත් පවසනුයේ ජනතාව විදුලිය අරපිරිමැස්ම සම්බන්ධයෙන් එතරම් යහපත් ප්‍රතිචාරයක් නොදක්වන…

කොයි මොහොතක හෝ රන්ජන්ට ජනපති සමාව
කාලීන පුවත්

කොයි මොහොතක හෝ රන්ජන්ට ජනපති සමාව

දැනට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජනාධිපති විශේෂ සමාව යටතේ අද(04)නිදහස් කෙරෙන බවට ආරංචි පැතිර ගිය ද අදත් එය සිදු නොවීම පිළිබඳව බොහෝ දෙනකුගේ කතා බහට ලක් වී තිබේ. මේ අතර ඔහුට…

කුප්පි ලාම්පුත් වෙළඳ පලට
කාලීන පුවත්

කුප්පි ලාම්පුත් වෙළඳ පලට

මීට දශක කිහිපයක් දක්වා ග්‍රාමීය සාමාන්‍ය ජනතාව සහ නාගරික අඩු ආදායම් ලාභීන් අතරේ බහුලව භාවිතා වූ භූමි තෙල් කුප්පි ලාම්පුව මේ වන විට ග්‍රාමීය නාගරික භේදයකින් තොරව බොහෝ නිවෙස් වල භාවිතයට ගැනෙන බැවින් මේ වන…

74 වන නිදහස් සමරුව අද
කාලීන පුවත්

74 වන නිදහස් සමරුව අද

අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් යන තේමාව යටතේ 74 වන නිදහස් සමරුව අද(04) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද පැවැත්වෙයි. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව ජාතියේ අභිමානය හා ශ්‍රී විභූතිය විදහා දැක්වෙන අන්දමින් උත්සවය සංවිධාන කර ඇතැයි රජයේ ආරංචි…

ඇමැති අරුන්දික ගේ පුතු ඇතුළු හතක් 7 තෙක් රිමාන්ඩ්
කාලීන පුවත්

ඇමැති අරුන්දික ගේ පුතු ඇතුළු හතක් 7 තෙක් රිමාන්ඩ්

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා ඇතුළු සැකකරුවන් හත් දෙනා ලබන 7 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි වත්තල මහේස්ත්‍රාත් හේශාන් ද මෙල් මහතා ඊයේ (3) නියෝග කොට…

හෙට නිදහස හිමි වන සිරකරු ලේඛනයේ රන්ජන් ගේ නම නැහැ
කාලීන පුවත්

හෙට නිදහස හිමි වන සිරකරු ලේඛනයේ රන්ජන් ගේ නම නැහැ

74 වන ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් හෙට (4) දින සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති සමාව හිමිවන බව බන්ධනාගාර කොමසාරිස්(පාලන සහ පුනරුත්ථාපන )සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසන අතර ඒ ලේඛන වල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…

අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය අමාත්‍ය ධූරයෙන් අද( 03) ඉල්ලා අස්විය. රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර ගැටුම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කර එය අවසන් වන තුරු තමා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අමාත්‍යංශයේ පැවැත්වූ විශේෂ…

කාදිනල්තුමෝ දැඩි තීරණයක
කාලීන පුවත්

කාදිනල්තුමෝ දැඩි තීරණයක

නිදහස් දින රාජ්‍ය උත්සවයට සහභාගී නොවීමට සහ සෑම වසරකම බොරැල්ල, සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදි තමන් විසින් පවත්වන නිදහස් දින දේව මෙහෙය නොපැවැත්වීමට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ තීරණය කර ඇත. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක්…

error: Content is protected !!