දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ සඳහන් වන්නේ සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත්…









