වනවාසල දුම්රිය අනතුර: ගැලවූ කොටස් රුපියල් 3,000කට විකුණලා;සැකකරු සහ ගැනුම්කරු  අත්අඩංගුවට
කාලීන පුවත්

වනවාසල දුම්රිය අනතුර: ගැලවූ කොටස් රුපියල් 3,000කට විකුණලා;සැකකරු සහ ගැනුම්කරු අත්අඩංගුවට

පසුගිය (16) වැනිදා අලුයම වනවාසල ප්‍රදේශයේදී සිදු වූ දුම්රිය අනතුරට හේතු වූ, දුම්රිය මාර්ගයෙන් ගලවා ඉවත් කරන ලද කොටස් සහ උපාංග රුපියල් 3,000ක් වැනි සුළු මුදලකට අලෙවි කර ඇති බව බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය…

වාහන ආනයන රේගු බද්දට තවත් 50%ක බද්දක්
කාලීන පුවත්

වාහන ආනයන රේගු බද්දට තවත් 50%ක බද්දක්

වාහන මත පනවනු ලබන අදාළ රේගු ආනයන බදු මත 50%ක අතිරේක ගාස්තුවක් අය කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ ඊයේ (16) සිට ක්‍රියාත්මක වන පරිදි මාස තුනක කාලසීමාවක් සඳහායි. ඒ අනුව ආනයනික මෝටර් රථයක්…

ආපදා හේතුවෙන් පීඩාවට ලක්වූවන් 5,000 ඉක්මවයි
කාලීන පුවත්

ආපදා හේතුවෙන් පීඩාවට ලක්වූවන් 5,000 ඉක්මවයි

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන්ගේ සංඛ්‍යාව 5,000 ඉක්මවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ. ඒ අනුව පවුල් 1,574කට අයත් පුද්ගලයින් 5,242දෙනෙකු මේ වන විට බලපෑමට ලක්ව ඇති බව…

නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය අද පස්වරු 4 දක්වා බලාත්මකයි
කාලීන පුවත්

නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය අද පස්වරු 4 දක්වා බලාත්මකයි

වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 70ක් සඳහා නිකුත් කර ඇති නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය අද (17) පස්වරු 4 දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව දිස්ත්‍රික්ක…

අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් තවදුරටත් වැසි
කාලීන පුවත්

අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් තවදුරටත් වැසි

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම පද්ධතියේ හැසිරීම, වර්ධනය සහ ගමන් මාර්ගය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් පසු වන අතර, එහි බලපෑම හේතුවෙන්,…

විපක්ෂයේ අයට ආරාධනා කරන්න තරම් වුවමනාවක් ආණ්ඩුවට නැහැ
කාලීන පුවත්

විපක්ෂයේ අයට ආරාධනා කරන්න තරම් වුවමනාවක් ආණ්ඩුවට නැහැ

වත්මන් රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යෑම සඳහා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාටම මනා හැකියාවක් සහ දක්ෂතාවයක් පවතින බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හේමාලි වීරසේකර මහත්මිය පවසයි.විපක්ෂයේ සිටින ඇතැම්…

ශ්‍රී ලංකා රේගුව ආදායම් ඉලක්ක අතික්‍රමණය කරයි
කාලීන පුවත්

ශ්‍රී ලංකා රේගුව ආදායම් ඉලක්ක අතික්‍රමණය කරයි

වසරේ මේ දක්වා කාලය තුළ රේගු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියනය ඉක්මවා ගොස් තිබේ.ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ වන විට ආදායම රුපියල් ට්‍රිලියන 1.18ක් ලෙස සටහන් වූ බවයි. එමෙන්ම වසරේ ගත වූ මාස 4 තුළ සෑම…

IOS සාගර් නෞකාව කොළඹ වරායට
කාලීන පුවත්

IOS සාගර් නෞකාව කොළඹ වරායට

ඉන්දියානු යුද නෞකාවක් වන IOS සාගර් නෞකාව ඊයේ කොළඹ වරායට ළඟා විය.ඒ, රටවල් අතර මිත්‍රත්වය ගොඩනැගීමේ එක් අදියරක් ලෙසයි. නෞකාව අප්‍රේල් 02 වැනිදා මුම්බායි සිට මුහුදු මෙහෙයුම් සඳහා පිටත්ව තිබේ.ඒ ඉන්දියානු නාවික පුහුණු මධ්‍යස්ථාන තුළදී…

ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක්
කාලීන පුවත්

ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ඉරානය සමඟ පවතින යුධමය වාතාවරණය සම්බන්ධයෙන් තම ඉවසීම ඉක්මවා යමින් පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ඒ චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ පැවැත්වූ දෙදින නිල සංචාරය නිමා කරමින් බීජිං නුවරින් නික්ම යාමට…

අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයයි
කාලීන පුවත්

අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයයි

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම පද්ධතියේ හැසිරීම, වර්ධනය සහ ගමන් මාර්ගය පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් පසුවන බවයි.…

error: Content is protected !!