වනවාසල දුම්රිය පීළිපැනීමක්;මඟියකුට බරපතලයි
කාලීන පුවත්

වනවාසල දුම්රිය පීළිපැනීමක්;මඟියකුට බරපතලයි

අද(16) අලුයම 3.20ට පොල්ගහවෙල සිට දකුණු කලුතර දක්වා ධාවනය වෙමින් තිබූ S 13-967 දුම්රිය කට්ටලය දුම්රිය කැලණිය වනවාසල කසල ප්‍රතිචක්‍රීකරණ අතුරු දුම්රිය මාර්ග්ය අද්දර දී පීළි පැනීමකට ලක් ව තිබේ.ඉන් එක් දුම්රිය මැදිරියක් පෙරැලී ගොස්…

2022ටත් වඩා වේගයෙන් රුපියල කඩාවැටෙනවා
කාලීන පුවත්

2022ටත් වඩා වේගයෙන් රුපියල කඩාවැටෙනවා

2022 වසරේදී රටේ ආර්ථිකය දරුණු ලෙස කඩාවැටුණු අවස්ථාවටත් වඩා වැඩි වේගයකින් මේ වනවිට ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වෙමින් පවතින බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. වත්මන් රජය සිය ආනයන හා අපනයන…

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කෝටි 8ක මුදලක් වැරදි ගිණුමකට
කාලීන පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කෝටි 8ක මුදලක් වැරදි ගිණුමකට

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නයි ශාඛාව විසින් සිදුකළ මූල්‍ය ගනුදෙනුවකදී රුපියල් කෝටි අටකට අධික මුදලක් වැරදි බැංකු ගිණුමකට බැර කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියි.මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඩුබායි…

ශ්‍රී ලංකාවට ලබාදෙන IMF සහාය අඛණ්ඩව
කාලීන පුවත්

ශ්‍රී ලංකාවට ලබාදෙන IMF සහාය අඛණ්ඩව

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රකෘතිමත් වීමේ උත්සාහයන් සඳහා තවදුරටත් පූර්ණ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යළිත් අවධාරණය කර තිබේ. ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය සඳහන් කළේ, මෑත…

ඩොලරය රු.329 පනී
කාලීන පුවත්

ඩොලරය රු.329 පනී

ශ්‍රී ලංකා රුපියල මත තිබෙන පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329 යි ශත 92ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම අගය 2023 ‍දෙසැම්බර් 27 වැනිදායින් පසු ඩොලරයක් වෙනුවෙන් මෙරට වාර්තා…

ඇදුම රෝගීන් සිටින රටවල් අතරින් ලංකාව ඉදිරියෙන්
කාලීන පුවත්

ඇදුම රෝගීන් සිටින රටවල් අතරින් ලංකාව ඉදිරියෙන්

මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් සියයට හයක් ඇදුම රෝගය හේතුවෙන් සිදුවන බව ශ්‍රී ලංකා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය සුමන හඳගල මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ඇදුම රෝගය සඳහා නිසි…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 150 ඉක්ම වූ වැසි
කාලීන පුවත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 150 ඉක්ම වූ වැසි

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර ඉදිරි පැය 36 තුළ එම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වන බවට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම…

ආණ්ඩුවට දැන් මේ ගමන තනිවම යන්න බැරි  නිසා ඔවුන් ව්‍යාපාරිකයන් ලවා අපිට ඇමතුම් ලබා දෙනවා
කාලීන පුවත්

ආණ්ඩුවට දැන් මේ ගමන තනිවම යන්න බැරි නිසා ඔවුන් ව්‍යාපාරිකයන් ලවා අපිට ඇමතුම් ලබා දෙනවා

වත්මන් ආණ්ඩුව පවත්වාගෙන යාමට සුදුසු පිරිසක් නොමැති වීම හේතුවෙන්, විවිධ ව්‍යාපාරිකයන් මාර්ගයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමඟ එක්වන ලෙස බලපෑම් එල්ල වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා පවසයි.ඊයේ…

මෙරටින් හමු වූ බරවා රෝගීන් ගැන අනාවරණයක්
කාලීන පුවත්

මෙරටින් හමු වූ බරවා රෝගීන් ගැන අනාවරණයක්

පසුගිය වසරේදී මෙරටින් බරවා රෝගීන් 68ක් හඳුනා ගැනීමට හැකි වී තිබෙන බව බරවා මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ සඳහන් කළේ ඉන්දියාවේ සිට රැකියා සඳහා මෙරටට පැමිණි පුද්ගලයන් 34දෙනෙක් ඒ අතර වන බවයි.…

දේශීය ක්‍රිකට් තරගාවලි සියල්ල කල් දැමේ
කාලීන පුවත්

දේශීය ක්‍රිකට් තරගාවලි සියල්ල කල් දැමේ

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දේශීය ක්‍රිකට් තරගාවලි සියල්ල කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ආරම්භ වීමට නියමිතව තිබූ අන්තර් සමාජ පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියද කල් දමා ඇත.

error: Content is protected !!