වාසු, විමල්, ගම්මන්පිල ඇමති කම් වලින් ඉවත් නොකරන්නේ ඇයි?
යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කැඩූ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන ඇමතිවරුන් අමාත්‍ය ධුර වලින් ඉවත් කළ යුතුව ඇතැයි ජනාධිපති නීතිඥ…









