ගෑස් අනතුරු සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ
කිසියම් ප්‍රදේශයක ගෑස් සම්බන්ධ අනතුරක් සිදුවහොත් අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා අදාල ගෑස් සමාගම ද, අදාල කොට්ඨාස බාර නිලධාරියා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද, දැනුවත් කළ යුතුය. පොලිස් විමර්ශනවලට සහාය වීම සඳහා ලිට්‍රෝ සහ…









