ඉදිරි මාසයේ ඉන්ධන වලට මුදල් ගැන අහන්න ඇමති මහ බැංකු අධිපති හමුවෙයි
ලබන ජූනි මාසය සඳහා අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 554 ක් අවශ්‍ය වන අතර එම මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් ඇමති කංචන විජේසේකර මහතා අද(30) පෙරවරුවේ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල්…









