වගා නොකළ කුඹුරු වල මුං, කව්පි, සෝයා බෝංචි, කුරක්කන්, බඩඉරිඟු, උඳු වැව්වොත් ඉහළ ආදායම්
කාලීන පුවත්

වගා නොකළ කුඹුරු වල මුං, කව්පි, සෝයා බෝංචි, කුරක්කන්, බඩඉරිඟු, උඳු වැව්වොත් ඉහළ ආදායම්

මෙවර යල කන්නයේ වී වගා කිරීමට නොහැකිවු කුඹුරුවල මුං, කව්පි, සෝයා බෝංචි, කුරක්කන්, බඩඉරිඟු, උඳු වැනි අතිරේක බෝග වගා කරන්නේ නම් වී අස්වැන්නෙන් ලබන ආදායමට වඩා වැඩි ආදායමක් එම ගොවීන්ට දීමට තමන් ප‍්‍රතිඥා දෙන බවට…

පාන් ගෙඩියටත් පෝලිම්?
කාලීන පුවත්

පාන් ගෙඩියටත් පෝලිම්?

මේ වනවිට උද්ගතව ඇති පාන් පිටි මිල ඉහළ යෑම,ගෑස් සහ ඉන්ධන හිඟය හේතුවෙන් මේ වන විට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල අඩුවක් දක්නට ලැබෙන බව වාර්තා වෙයි. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන…

වහාම ක්‍රියාත්මක වන බදු සංශෝධනයක්
කාලීන පුවත්

වහාම ක්‍රියාත්මක වන බදු සංශෝධනයක්

වහාම ක්‍රියාත්මක වන පරිදි බදු සංශෝධනයක් සිදුකිරීමට මුදල් ඇමති හා අගමැති රනිල් වික්‍රමසිංහ යෝජනා කර තිබේ.ඒ අනුව එකතු කළ අගය මත බදු (Vඇඨ්) 8% සිට 12% දක්වා වැඩි කිරීමටත් විදුලි සංදේශ බද්ද 11.25% සිට 15%…

දේශබන්ධු තෙන්නකෝන් පෞද්ගලික නිවාඩු ඉල්ලුම් කරයි
කාලීන පුවත්

දේශබන්ධු තෙන්නකෝන් පෞද්ගලික නිවාඩු ඉල්ලුම් කරයි

දේශබන්ධු තෙන්නකෝන් පෞද්ගලික නිවාඩු ඉල්ලුම් කරයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දින දාහතරක පෞද්ගලික නිවාඩු අ‍යැදුම් කොට පොලිස් පති වරයා වෙත ලිපියක් යවා තිබේ.පසුගිය 09 වන දා කොළඹ ගෝල්ෆේස් පිටියේ…

දුමින්ද සිල්වා යළි අත් අඩංගුවට ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සීඅයිඩියට නියෝගයක්
කාලීන පුවත්

දුමින්ද සිල්වා යළි අත් අඩංගුවට ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සීඅයිඩියට නියෝගයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු නියෝගයක් නිකුත් කොට තිබේ.ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට…

21 වැනි සංශෝධනය ගෙනෙන්නේ මගේ කැමැත්තට මිස කාගේවත් බලපෑමකට නොවේ
කාලීන පුවත්

21 වැනි සංශෝධනය ගෙනෙන්නේ මගේ කැමැත්තට මිස කාගේවත් බලපෑමකට නොවේ

21 වැනි ව්‍යස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එන්නේ තම කැමැත්තට අනුව මිස කිසිවකුගේ බලපෑමකට යටත්ව නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම තම දේශපාලන ජීවිතයේ දී ගන්නා ලද අසීරුම තීන්දුව බවත් එම අසීරු තීන්දුව…

හෙට සිට පත්තරත් රුපියල් පනහයි
කාලීන පුවත්

හෙට සිට පත්තරත් රුපියල් පනහයි

හෙට(01)සිට සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින් පළ වන සියළුම දිනපතා පුවත් පත් රුපියල් පනහ දක්වා මිල වැඩි කිරීමට පුවත් පත් සමාගම් පොදු එකඟතාවකට පැමිණ තිබේ.කඩදාසි මිල,මුද්‍රණ පිරිවැය සහ ප්‍රවාහන වියදම් අසීමිත ලෙස ඉහළ නැංවීම හේතු…

වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්
කාලීන පුවත්

වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

ප්‍රදේශ රැසකට බලපා ඇති වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි…

අද සිට ගෑස් වෙළඳ පලට; අලෙවි කරන තැන් වෙබ් අඩවියකින්
කාලීන පුවත්

අද සිට ගෑස් වෙළඳ පලට; අලෙවි කරන තැන් වෙබ් අඩවියකින්

කිලෝ 12.5, කිලෝ 5 සහ කිලෝ 2.3 ලිට්‍රෝ ගෑස් සිලින්ඩර 50,000 ක් අද(31) පස්වරුවේ සිට නිකුත් කිරීමට නියමිත අතර ගෑස් ලැබෙන අළෙවි නියෝජිතයන්ගේ ලැයිස්තුව www.litrogas.com වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.ගෑස් සිලින්ඩර…

වගා කටයුතු සඳහා මැති ඇමති වරුන් රාජ්‍ය සේවකයන් පූර්වාදර්ශයක් දිය යුතුයි
කාලීන පුවත්

වගා කටයුතු සඳහා මැති ඇමති වරුන් රාජ්‍ය සේවකයන් පූර්වාදර්ශයක් දිය යුතුයි

වගා කටයුතු සඳහා මැති ඇමති වරුන් රාජ්‍ය සේවකයන් පූර්වාදර්ශයක් දිය යුතුයි ඉදිරියේ එළඹෙන ආහාර අර්බුදයට විසඳුම් ලෙස ගෙවතු සහ රජයේ කාර්යාල පිහිටි ඉඩම්වල වගා කටයුතු දිරිමත් කළ යුතු බවත් ඊට ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන…

error: Content is protected !!