ගම්බද පාසල් දරුවන් අතරේ කොරෝනා ව්‍යාප්තියක්
මේ වන විට නාගරික ප්‍රදේශ වලට සාපේක්ෂව ග්‍රාමීය ප්‍රදේශවල කොරෝනා වෛරස ව්‍යාප්තියේ ඉහළ යාමක් පෙන්නුම් කරන බැවින් වගකීමෙන් ක්‍රියා නොකළහොත් අනිවාර්යෙන්ම රට යලි වසා දැමිමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ…









