උතුරට අලුතින් ආදාහනාගාර හයක්
කොවිඩ් වසංගතයෙන් සිදුවන මරණ වැඩි වීමත් සමඟම උතුරු පළාතේ දැනට ඇති ආදාහනාගාර සංඛ්‍යාව ප‍්‍රමාණවත් නොවීම මත යාපනය, මන්නාරම, මුලතිව් හා කිළිනොච්චි යන ප‍්‍රදේශ වල තවත් ආදාහනාගාර හයක් ඉදි කිරීමට උතුරු පළාත් පාලන කොමසාරිස්වරයා පෙරේදා (9)…









