විදුලිපුර තේ වත්තක දිවියකුගේ තුවාල සහිත මළ සිරුරක්
නෝටන් බ්‍රිජ්, විදුලිපුර ප්‍රදේශයේ තේ වත්තක තිබී තුවාල සහිතව මිය ගිය දිවියෙකුගේ සිරුරක් හමුවී තිබේ.මියගිය දිවියාගේ පිට ප්‍රදේශයේ තුවාල දෙකක් තිබී ඇති අතර, ඉදිරි දකුණු පාදය අසළින් සිදුරු වූ තුවාලයක් ද හඳුනාගෙන ඇති බව පොලීසිය…









