T20 තරගාවලියේ ජය එංගලන්තයට

එංගලන්තය සමග පැවති තරග තුනකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් එංගලන්තයට කඩුලු 6ක ජයක් හිමිවයි.එංගලන්තයේ කාඩිෆ්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක හැරී බෘෘක් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කරනලදි.

නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 145ක් පමණයි.ඒ අනුව ලකුණු 146ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්තය පන්දුවාර 12යි පන්දු 1කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 146ක් ලබාගනිමින් තරගයේ මෙන්ම තරගාවලියේ ජයද හිමිකර ගන්නා ලදි.

කාලීන පුවත්