ලෝක වෙළඳ පලේ බොර තෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 112.50 ක් දක්වා ඉහළ ගොස් තිබේ.මේ අතර චීනය රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීමට පෙළඹුනහොත් ලෝක වෙළඳපොලේ මිල පහල යාමක් පවතින බව ආර්ථික විශ්ලේශකයෝ පෙන්වා දෙති.එමෙන්ම ගෝලීය වශයෙන් අර්බුදකාරීත්වයකට තුඩු දෙන මෙම තත්වය ශ්‍රී ලංකාව කෙරෙහි ද අතිශය අයහපත් අයුරින් බලපානු ඇති බව විශ්ලේෂක මතයයි.

කාලීන පුවත්