ඉන්දීය මානුෂීය ආධාර නැවක් අද එයි
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග මෙටි‍්‍රක් ටොන් 30 ක්, සහල් මෙට්‍රික් ටොන් 900 ක් සහ කිරිපිටි මෙට්‍රික් ටොන් 50 ක් ඇතුලූ ඉන්දීය මානුෂීය ආධාර රැගත් නෞකාවක් අද(22) දිවයිනට ළඟා වීමට නියමිතය.තමිල්නාඩු ප‍්‍රාන්තය විසින් එක්රැස් කරගත් ආධාර ද…









