සයිනොෆාම් එන්නත ලබා දුන් හැටට වැඩි අයට වෙනත් එන්නතකින් තෙවන මාත්‍රාවක් දෙන්න
සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති වයස අවුරුදු හැටට වැඩි සහ දුර්වල ප්‍රතිශක්තියකින් යුතු අයට ෆයිසර්,මොඩර්නා,ස්පුට්නික් යන එන්නත් වර්ගයකින් තුන් වන මාත්‍රාවක් ලබා දිමට රජයට යෝජනා කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත්…









