රට යළි “කොළ”කලාපයෙන් “රතු”කලාපයට?
සංචර නීති ලිහිල් කිරීමත් සමග ජනතාව මූලික සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් අවිචාරවත් ලෙස කටයුතු කළහොත් රට කොවිඩ් “කොළ” කලාපයෙන් “රතු” කලාපයට යළි පැමිණීමේ අවදානමක් ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා කියයි.රටට…









