“සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන්න” මහජන උපයෝගීතා කොමිසම
විදුලිය විසන්ධි වීම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අපහසුතාවක් පවතින බැවින් දැනට කියාත්මක කරන සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම ඉල්ලීමක් කර තිබේ.ඔවුන් මෙම ඉල්ලීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලිඛිතව…









