ජනතා ප්‍රශ්න කතා කරන අය තනතුරු වලින් ඉවත් කරනවා නම් මාත් අයින් වෙනවා
ජනතාවගේ ප්‍රශ්න කතා කිරීම තනතුරුවලින් ඉවත් කිරීමට හේතු වන්නේ නම් තමන් ද අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට නොපැකිලෙන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සඳහන් කරයි.මහජන නියෝහිතයකු වන තමට ජනතාව පෝලිම්වල රස්තියාදු වීම දැක දැක නොදැක්කා…









