“ඇමති කම් දෙන්නම් අපිත් එක්ක එකතු වන්න” ජනපතිගෙන් විපක්ෂයට ඇරයුම්

උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට අමාත්‍ය ධුර භාරගෙන ජාතික එක් වන ලෙස සියලු දේශපාලන පක්ෂ වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇරයුම් කරයි.ජනධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයා විසින් ඇරයුම් කරන බවයි.

කාලීන පුවත්