අළුත් අවුරුදු කාලය කෝච්චියට අසුබ බවට අනාවැකි
ප්‍රවාහන අමාත්‍යංශයේ අකාර්යක්ෂමතාව මත දුම්රිය පරිපාලන කටයුතු අඩාල වීම හේතුවෙන් වෙනදා මෙන් මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා පිට පළාත්වල ජනතාවට ගම්බිම්වලට යෑමට මෙවර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක නොවන බව දුම්රිය ආරංචි මාර්ග සඳහන්…









