අලුත් අවුරුද්දට ගමේ යන්න දුම්රිය හා පෞද්ගලික බස් හිඟයක්;ලංගම පෙරට එයි
එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාව වෙනුවෙන් සැපයෙන පොදු ප්‍රවාහන පහසුකම් වල විශේෂ පසුබෑමක් සිදුව තිබේ.ඒ සඳහා අද(08) සිට අතිරේක බස් රථ හා දුම්රිය යෙදවිය යුතු වුව ද මෙවර…









