ඇඳිරි නීති කාල සීමාවේ සියලු සතොස විවෘතයි
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාල සීමාවේදී සියලුම සතොස අලෙවිසල් සමුපකාර අලෙවිසල් සහ කිව් ෂොප් විවෘතව තබන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මේ අතර රුපියල් දෙදහස් හයසියයක් වටිනා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් බඩු මල්ල…



