ප්‍රහාරයට මුල් වූ මහින්ද ඇතුළු පිරිස අත් අඩංගුවට ගන්නැයි නීතිඥ කණ්ඩායමක් ඉල්ලති
ඉකුත් 09 වන දා ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතාවලට කඩා වැදී අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් එහි සිටි පිරිසට පහර දී හානි සිදුකර සාපරාධී බියගැන්වීමකට කුමන්ත්‍රණය කර ආධාර අනුබල දුන් හිටපු…









